AFC Banner
AFC Banner
Empty Ad

කන්තලේ දී තරුණියකගේ ජීවිතය නැතිකර රියදුරා පළාගිහින්

කන්තලේ, රජඇල මාර්ගයේ, චූලාභය අතුරු මාර්ගයේ දී ඊයේ (21) සිදු වූ අනතුරකින් 19 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම මාර්ගයේ ධාවන වූ වෑන් රථයක් රියදුරුට පාලන කර ගැනීමට නොහැකිව පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ තරුණිය කන්තලේ, රජඇල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි වාර්තා වුණේ.

අනතුරින් පසු රියදුරු පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?