කන්ටේනර් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

කොළඹ වරායෙන් බහාලුම් 323ක් නියමිත පරික්ෂා කිරීම්වලින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබෙනවා.

එම විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පත්කර ඇති බවයි කතානායකවරයා අද (27) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

අනුර කරුණාතිලක, චතුරංග අබේසිංහ, සුනිල් වටගල, අර්කම් ඉල්ලෙයාස්, දයාසිරි ජයසේකර, අජිත් පී පෙරේරා, ඩී.වි. චානක, බුජිබර් රහුමාන්, නජිත් ඉන්දික, මයිල්වාගනම් ජෙගදීස්වරන්, ලක්මාලි හේමචන්ද්‍ර යන මන්ත්‍රීවරුන් එම කමිටුවේ සිසු සමාජිකයින් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40