කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියේ පොලිසියේ හයදෙනාගේ වැඩ තහනම්

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හයදෙනාගේ වැඩ තහනම්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළා.

    • හාමුදුරුවන්ට පහර දීමයි කතෝලික පියතුමෙකුට පහර දීමයි ක්‍රියාවක් වශයෙන් එක වුනාට ප්‍රතිපල වශයෙන් වෙනස්. දෙවන ක්‍රියවට මැදිහත් වන අගරදගුරු එය වතිකානුවෙන් එහා ජාත්‍යන්තර කානුවට ගෙනියන අතර බෞද්ධ නායක ස්වාමීන් වහන්සේලා එය වැඩවාසය කරන වාසභනවල වැසිකිලි කානුවෙන් එහාට ගෙනියන්නෙ නැහැ.