කඳ සුරිඳුගේ පුදබිමේ බස්නායක නිලමේ සහ කපුවන් අතර උණුසුම් තත්ත්වයක්

රුහුණු මහා කතරගම දේවාලය භූමියේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ මේ වනවිට සැරිසරනවා.

එහිදී පිරිසක් බස්නායක නිළමේවරයාට පහරදීම උත්සාහ කරන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙන අතර, සිද්ධිය සිදුවූ ස්ථානයේ විශාල පිරිසක් දා රැස්ව සිටින අයුරු දැක්වෙනවා.

කතරගම දේවාලය බස්නායක නිළමේවරයා සහ කපු මහත්වරුන් අතර මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දේවාල භූමියේ ගිනි පෑගීමේ ස්ථාන වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් පසුගිය 30 වනදා මැදියම් රාත්‍රියේ මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14