කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහ පෙරහැර අදයි

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද (10) රාත්‍රියේ වීථී සංචාරය කිරීමට නියමිතයි.

හෙට (11) අලුයම දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව ඇසළ උත්සවය නිම කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේ දී 14 වන කතරගම ඇසළ පෙරහැර වීථි සංචාරය කෙරුණා.

නැටුම් අංග රැසකින් අංග සම්පූර්ණ වූ පෙරහැර මංගල්‍යයට අලි ඇතුන් ද විශාල ප්‍රමාණයක් එක් කර තිබුණා.

බස්නායක නිළමේතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව දේවාභරණ රැගත් කරඬුව ප්‍රධාන හස්තිරාජයා වන ‘වාසනා’ මත වඩා හිඳුවා පෙරහැර ඇරඹූ බව ද වාර්තා වනවා.

පසුව ප්‍රධාන වහල්කඩින් නික්ම ගිය පෙරහැර පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලයට ගෙවැද එහිදී පුරාණ පුද සිරිත් ඉටුකොට නැවත ප්‍රධාන වීථිය ඔස්සේ ම මහ දෙවොලට ගෙවැද පෙරහැර නිමා වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34