spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කතරගමට පාද යාත්‍රාවේ එමින් සිටි කාන්තාවකට වන අලි ප්‍රහාරයක්

යාල වනෝද්‍යානයේදී වන අලි පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඊයේ සවස මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය ඊච්චලම්පත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්.

යාල වනෝද්‍යානයේ ළිං තුන ප්‍රදේශයේදී ඇයට මෙම වන අලි ප්‍රහාරය එල්ලවී තිබෙනවා.

කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා පාද යාත්‍රාවේ යමින් සිටියදීයි ඇය මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය දෙබරවැව රෝහලේ තැන්පත් කර ඇති අතර කතරගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
4
+1
27
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?