කඩු කල්ලිවලට බයේ ගම්මුන් ආරක්ෂාව සොයා පොලීසියට යයි (ඡායාරූප)

යාපනය, වඩුකොඩ්ඩෙයි පොලිස් වසමේ නිවසකට ඊයෙ (05) රාත්‍රියේ තියුණු ආයුධ ගත් කල්ලියක පහරදීමක් හේතුවෙන් එහි නිවැසියන් සහ ගම්වාසීන් පිරිසක් ආරක්ෂාව ඉල්ලා වඩුක්කොඩ්ඩෙයි පොලිස් ස්ථානය අසළට පැමිණ සිටියා.

නාඳුනන පුද්ගලයින් 06 දෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර, එක් කාන්තාවක් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදී අදාළ නිවැසියන්ගේ කෑ ගැසීම හේතුවෙන් අසල්වාසීන්ගේ පැමිණීමත් සමඟ පහරදීමට පැමිණි පිරිස් පලාගොස් තිබුණා.

පහරදීමෙන් බියට පත් නිවසේ සෙසු සාමාජිකයින් සහ අසල්වාසීන් රැසක් වඩුකොඩ්ඩෙයි පොලිස් ස්ථානය අසළ මාර්ගයට පැමිණ තිබෙනවා.

එහිදී අදාළ තියුණු ආයුධ ගත් පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටත්, එසේ නොවන්නට තමන්ට නිවසට ගොස් සිටීමට නෙහැකි බවටත්, තමන්ට කිසිඳු ආරක්ෂාවක් නොමැති බවටත්, ගම්වාසීන් පොලීසියට පවසා තිබුණා.

පසුව වඩුක්කොඩ්ඩෙයි පොලිසිය විසින් ගම්වාසීන් සමග සාකච්ඡා කොට ඊයේ (05) රාත්‍රියේම විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර, මේ වන විට අදාළ පහරදීම සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

b 8 2 scaled
b 5 3 scaled
b 6 2 scaled
b 3 1
57 1
b 1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39