කට ඉස්සර කරගත් සූර්යකුමාර්ට දඬුවමක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතර තුර සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට දඩ පැනවීමට අයි.සී.සී තීරණය කර තිබෙනවා.

මෙවර තරගාවලියේ මූලික වටයේ පාකිස්ථානය අතර පැවති තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී සූර්යකුමාර් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මම දඩ මුදල පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

තරගාලියේ මූලික වටයේ පාකිස්ථාන සමඟ පසුගිය 14 වනදා පැවති තරගයේ දී ඉන්දීය කණ්ඩායම කඩුලු 07ක ජයක් හිමි වූ අතර, තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායකයා සඳහන් කළේ “මෙම ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට වෙනුවෙන් කැපකර බවයි”.

එමෙන්ම පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල්වල අය සමඟ මෙම ජයග්‍රහණය බෙදාගන්නා බවත් සූර්යකුමාර් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එලෙස සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට තරග ගාස්තුවෙන් 30%ක දඩයක් පැනවීමටයි තීරණය කර ඇත්තේ.

අදාළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පාකිස්ථානය විසින් අයි.සී.සීය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුවයි, තරග තීරක රිචී රිචඩ්සන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විධිමත් සොයාබැලීමකින් අනතුරුව මෙම දඩ මුදල පැනවීමට කටයුතු කර තිබෙනවා.

  1. Sooriyakumar is not a sportman & also , He doesn’t know what cricket game is . He only created this problem uoto serious level between two countries . He is not suitable for a capatain , he is not a cleaver player , with compair to Rohith sharma , Doni , Virath Koli ,they are talanted players . Finaly I suggest Sooriyakumar should be find at least for six month ban due to his bad behavior .Tks



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16