කටේ නරිවාදං රෙද්ද පල්ලෙං බේරෙනෝ – දුලීකාගෙන් සැර කතාවක්

අරගලයත් එක්ක හරි හරියට හැප්පෙන කෙනෙක් තමයි දුලීකා කියන්නෙ. වීඩියෝ සටහන් සහ ඡායාරූප ඔස්සේ ඇය මේ අරගලයත් එක්ක කොයිතරම් නම් බැඳිලද කියලා අපිට පැහැදිලිවම දකින්න පුළුවන්. මේ සටහනත් අපිට හමුවුණේ එලෙස ඇය අරගලය ගැන තබා තිබූ එක් සටහනක් ලෙසයි.

ආන්ඩුවේ හෙංචයියො හිතනවනම් නිහඩ අරගලය කරන උන්ට පැහැදිලි දැක්මක් නෑ කියල පවු. දුකේ බෑ . එතන ඉන්න උන් පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් උන් වගේ 8 පාස් උන් නෙවේ
හොද බුද්ධියක් තියෙන උන් , පැහැදිලි දැක්මක් තියෙන උන්, අවංකවම රටට ආදරේ උන් . රට ගැන අනාගතය ගැන හිතන උන්.හොද කොන්දක් තියෙන උන් .
රටේ බදු මුදල් අරන් බුරුතු පිටින් ගිහින් පිට රටවල සම්බාහනාගාරවල ගෑනුන්ට කියල ඇගතලාගන්න තරම් මානසික ආතතියක් තියෙන උන් නෙමේ ..
ගෑනු දැක්කම නලියන ඇතැම් ජනතානියෝජිතයන් වගේ උන් ඝෝටාගෝගමේ අපි දැක්කෙ නෑ .
කොහොම හරි කුට්ටියක් කාගෙන් හරි කඩාගන්න ඝෝටාගෝගමේ උන් සැලසුම් හදන්නෑ .
ඒකයි අපි කියන්නෙ මේක අලුත් generation එකක් කියල .
රටේ සෙතක් වෙන හරිහමන් පනතක් සම්මත කරගන්න අවුරුදු ගනන් ඉදලත් කරගන්න බැරි උත්තර පාර්ලිමේන්තුවේ ගාල් කරපු ගොන් රැල හිටු ඉවසල . කිරි අප්පගෙ ඉදං පාර්ලිමේන්තුවේ .
මිනිසුන් පාරට බැස්සම තමයි තොපිට මතක් වෙන්නෙ ප්‍රශ්න වල උත්තර හොයන්න .
මුං තවත් කරන්නෙ රගපෑමක් , උත්තර නොසොයා කල් අදිනව රටම අන්දන්න.

52bb2a24 e0cb 4255 a48d 4975097ad00c


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40