ඕ.අයි.සීලා කිහිපදෙනෙකුට ස්ථානමාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීම් සහ පත් කිරීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි  ප්‍රධාන පොලිස් පරීක්ෂණවරුන් 08 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු මෙලෙස ස්ථාන මාරු කිරීම් සහ පත් කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

3