ඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරකින් 10ක් ජීවිතක්ෂයට (ඡායාරූප)

ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ බස් රථයක් මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මංගල උත්සවයකට සහභාගී වී යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙසඅනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් අනතුරින් මියගිය අය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

බස් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 58 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මංගල උත්සවයට සහභාගීවීම සඳහා අදාළ පිරිස එම බස් රථය කුලී පදහම මත ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

download 1
Wedding bus crash kills 10 injures 25 in Australia
130062318 306d8fda49265ba127d96a162bedd15cb9387b9f
skynews australia bus crash 6184619


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52