ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම් බව මහින්ද පවසයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මොහොතක පවත්වන මැතිවරණයකට සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

”මැර බලයට එරෙහි ජන බලය” යන තේමාව යටතේ අද (27) පුත්තලම ආණමඩුව ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලන මාලාවේ පළමු ආසනබල මණ්ඩල රැස්වීම පැවැත්වීය.

එහිදි එතුමා පැවසුවේ,

“ජනතාව උසිගන්වන්න හදන අයට රට වෙනුවෙන් වගකීම් ගන්න කිව්වාම බෑ කියනවා. කතාවක් තියෙනවා.. පිස්සෝ කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නෑ කියලා. අපේ ක්‍රමය රට ආපස්සට ඇදලා දාන ක්‍රමයක් නෙමෙයි. ගිනිතියන්න ලේසියි. හැබැයි ඒක නිවන්න අමාරුයි. මැතිවරණයකට වුණත් අපි ඕනම වෙලාවක ලෑස්තියි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46