ඔස්ට්‍රේලියා සිහින බොඳවූ උතුරේ පිරිසක්

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාව බලායාම සදහා ගාල්ල තල්පේ ප්‍රාදේශයේ හෝටලයක රැදි සිටි පුද්ගලයින් 43 දෙනෙකු අද අළුයම හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිරිස්ස නාවික හමුදා කදවුරේ බුද්ධිඅංශයේ නිලධාරින් ලබාදුන් තොරතුරකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ළමුන් 03 දෙනෙක් පිරිමි 33 දෙනෙක් හා කාන්තාවන් 07 දෙනෙක් සිටිති.

මොවුන් සියලු‍ දෙනා යාපනය දිස්ත්‍රික්කයෙහි පදිංචිකරුවෝය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?