‘ඔරායන්’ සඳට ලංවෙයි

නාසා ආයතනයේ ආර්ටිමිස් 01 පුහුණු මෙහෙයුම යටතේ සඳ බලා ගමන් ඇරඹු ‘ඔරායන්’ අභ්‍යවකාශ යානය සඳට ලංවී ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් අවසන්ව වසර 50 කට පමණ පසු නාසා ආයතනය යානයක් සඳ වෙත ළඟා වූ පළමු අවස්ථාව මෙය ලෙසයි ඉතිහාස ගතවන්නේ.

ගඟනගාමීන් නොමැතිව අභ්‍යවකශ ගතකළ මෙම ඔරායන් යානයේ බොරු ගඟනගාමීන් (ඩමී) තුනක් යානයේ අසුන්වලට සම්බන්ධ කර ඇති බව සඳහන්.

එම ඩමීවලට සන්වේදක සවිකර ඇති අතර, නාසා විද්‍යාඥයන් ඔවුන්ට අවශ්‍ය දත්ත ලබාගැනීම එවන් සිදුකරනු ලබනවා.

මෙම යානය සඳ මතුපිටට ගොඩ බෑමක් සිදුනොකරන අතර, එය අඳුරු කලාපය ද පසු කර සඳ වටේ ගොස්, යළි පෘථිවිය බලා පැමිනිමටයි සැලසුම් කර ඇත්තේ.

දින 25ක සඳ මෙහෙයුම අවසන් කරමින් ඔරායන් චන්ද්‍ර යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වන්නේ දෙසැම්බර් 11 වනදායි.

මේ අතර ඔරායන් චන්ද්‍ර යානයේ කැස්පියුලයට සෙල්ෆි ඡායාරූප ගැනීමට හැකියාවද පවතින බව නාසා ආයතනය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12