“ඔයා දන්නවාද මම කවුද කියලා” – සාම පා ගමනේ සිදුවීම ගැන පොලිසියෙන් විමර්ශනයක්

සාම පා ගමනට බාධාවන අයුරින් ඡායාරූප ගත කිරීමක් හෝ වීඩියෝ ගත කිරීමක් සිදුකළ පුද්ගලයෙක් සහ පොලිස් නිලධාරියෙක් අතර සිදුවන බහින්බවීමක වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මහනුවර, කටුගස්තොට ප්‍රදේශයෙන් සාම පා ගමනට ගමන් කරන අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙහිදී සාම පා ගමනට බාධා වෙන අයුරින් කටයුතු කළ එම ඡායාරූප ශිලිපියාට කොටුගස්තොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින්, එලෙස බාධාවන අයුරින් කටයුතු නොකරන ලෙස කළ දැනුම්දීමක දී මෙම බහින්බස්වීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියේ කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියෙන් විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

  1. හස්ති අ#ධෝ මාර්ගයෙන් මෙලොව එළිය දුටු ට්‍රැක්ලන්තෙ කෙරුංකාරයෝ😂😂💩💩 ඊඊයා…
    සාම පාගමනට සෙල්පි දායකත්වය ලබාගැනීමට නොලැබීම ගැන කිපිල.. ඊඊයා..
    ඡායාරූප ශිල්පියෙක්ලු 😂😂😂.. ඊඊයා…

    ට්‍රැක් ලන්තෙ ඡායාරූප ශිල්පියෝ වැහි වැහැල. ඊඊයා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33