ඔබේ දරුවාගේ මේ රෝග ලක්ෂණ ගැන වැඩි අවදානයෙන් සිටින්න

රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති කොවිඩ් වෛරසය ආසාදිත ඇතැම් ළමුන්ට ඩෙංගු රෝගය ද වැළඳී ඇතැයි එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

මේ වන විට රෝහල තුළ කොරෝනා ආසාදිත ළමුන් 55 දෙනෙකු පමණ සිටින බවත් ඩෙංගු රෝගය වැළඳුණු දරුවන් 20 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් ඔහු පැවසුවේ.

මෙම ළමුන් අතරින් දින තුනකට වඩා උණ රෝග ලක්ෂණ සහිත ළමුන් වේ නම් ඔවුන් පූර්ණ රුධිර පරීක්ෂණයකට භාජනය කරන බවත් දින තුනකට වඩා උණ රෝග ලක්ෂණ පවතී නම් එය කොවිඩ්-19 රෝගය මෙන් ම ඩෙංගු රෝගය ද විය හැකි බව ඔහු සඳහන් කළේ.

ඩෙංගු රෝගයේදී ඩෙංගු රක්තපාත සහ කම්පන තත්ත්වයන්ට ද පත් වන බැවින් එවැනි තත්ත්වයකට පත් වුවහොත් එය බැරෑරුම් විය හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56