ඔක්ස්ෆර්ඩ් එන්නත නිපදවන ඉන්දියානු කම්හලේ ගින්නක්

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ Serum ආයතනයේ කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා. කෙසේ නමුත් එන්නත නිෂ්පාදනය කිරීමේ කටයුතුවලට මින් බාධාවක් සිදු නොවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පූනේහි අක්කර 100 ක භූමිභාගයක මෙම කර්මාන්ත ශාලාව පිහිටා ඇති අතර ගින්නට හසුව තිබෙන්නේ අලුතෙන් ඉදිකරමින් තිබෙන ගොඩනැගිල්ලකයි. බේරා ගැනීමේ කණ්ඩායම් මගින් ගොඩනැගිල්ලේ සිරවී සිටි පුද්ගලයන් තිදෙනෙකු බේරාගෙන තිබෙනවා.

මෙම ආයතනය ලොව විශාලතම එන්නත් නිෂ්පාදන ආයතනය ලෙසද සැලකේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11