එළුවන් සොරකම් කළ අයට වැඩ වරදියි

යාපනය, වේලනෙයි ප්‍රදේශයේ දී එළුවන් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (16) රාත්‍රියේ ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසිය වෙත භාර දුන් බව කයිට්ස් පොලිසිය පවසනවා.

වේලනෙයි ප්‍රදේශයේ සිදුවන එළුවන් සොරකම් සම්බන්ධයෙන් අවධානයෙන් පසු වූ ප්‍රදේශවාසීන් විසින් නීතිවිරෝධී ව කැබ් රථයකින් එළුවන් පටවාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අල්ලාගෙන පොලිසිය වෙත භාර දී ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුවන් අල්ලාගන්නා අවස්ථාවේ එළුවන් හය දෙනෙකු සොරකම් කර, කැබ් රථයේ පටවාගෙන යමින් සිට ඇති බව ද පොලිසිය කියා සිටිනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කැබ් රථය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18