එළවළු මිල පහළට

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ එළවළු අඩු මිලක් අද වාර්තා වී තිබේ .

කැරට් කිලෝවක් රු.500ක්, බෝංචි කිලෝවක් රු.550ක්, අමු මිරිස් කිලෝවක් රු.700ක්, වම්බටු කිලෝවක් රු.200ක්, තක්කාලි සහ ගම්මිරිස් කිලෝවක් රු.800ක් ලෙසයි සටහන් විය

අනෙකුත් එළවළු වර්ග ද අඩු මිලක් වාර්තා කර තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11
Video thumbnail
පරණ දේශාපාලනයෙන් හැමදෙයක් දිහාම බලන්න එපා - අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතිය අපි නවත්තලා තියෙන්නේ
03:08
Video thumbnail
අපි හිතනවට වැඩිය උණුසුම් කාලගුණයක් ? - එල්නොනෝ බලපෑම ගැන ඇමති සුසිල්ගෙන් හෙළිදරව්වක්
04:01
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
02:19
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත් හමුවෙයි
02:40
Video thumbnail
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:00
Video thumbnail
අපේ සල්ලිවලට මොකද්ද වෙන්නේ...?
01:44
Video thumbnail
වැඩිකල් දුක්වෙන්න ඕනේ නෑ
01:12
Video thumbnail
නීතිඥ සංගමය ජනතාවගේ විරුද්ධ වෙනවා?
07:31
Video thumbnail
ජනමත විචාරණයක් තියන්න බෑ..? හැමෝම මේකට විරුද්ධ නෑ
09:42