එල්.පී.එල්. අවසන් ගැටුම අද රාත්‍රියේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (23) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

මෙවර අවසන් මහා තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සහ තිසර පෙරේරා නායකත්වය දරණ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ මීට පෙර අඛණ්ඩව දෙවරක් ශූරතාවය හිමිකරගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවරත් ශූරතාවය හිමිකර ගැනීමේ අරමුණින් මෙවර තරග බිමට පිවිසෙනු ඇති.

එමෙන්ම සිය කුළුදුල් එල්.පී.එල්. කිරුළ තමන් සතුකර ගැනීමේ බලාපොරොත්තු ඇතිව කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම මෙවර අවසන් මහා තරගය සඳහා එක්වනවා.

අද දිනයේ පැවැත්වෙන අවසන් මහා තරගයේ දීත් දෙපිළම සිය අවසන් තරගය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම ම ක්‍රීඩා කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන වසන්ත කට අරියි - සිදුවීම කරපු අයයි හොයන්න ඕනි
06:38
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ ම#ණය ගැන අහද්දි පිළිතුරු නොදී යන මාලිමාවේ ඇමතිලා - නිගමනවලට එන්න බෑ
01:47
Video thumbnail
මුහුදේ ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු..සංවේදී දර්ශන සහිතයි
01:15