එන්නත නොගත් සේවකයින්ව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයකින් දොට්ට දමයි

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන මාධ්‍ය ජාලයක් වන සුප්‍රසිද්ධ “CNN (සීඑන්එන්)” මාධ්‍ය ජාලය මඟින් සිය ආයතනය තුළ තිබෙන වසංගත පාලන නීති උල්ලංඝනය කළ සේවකයින් තිදෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස ඉවත් කිරීමට කටයුතු කර තිබුණේ කොවිඩ්-19 සඳහා ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත විද ගැනීමට කටයුතු නොකළ තිදෙනෙකි.

අමෙරිකානු සමාගමක් විසින් එන්නත් කිරීම සඳහා දායකත්වය ලබා නොදුන් සේවකයින් සේවයෙන් ඉවත් කළ පළමු අවස්ථාව ද මෙය බවයි විදෙස් මාධ්‍ය පවසා සිටින්නේ.

එම ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන්ව තිබුණේ එන්නත ලබා නොගැනීම වැනි කාරණයක් සම්බන්ධයෙන් ඉවසීමක් නොමැති බවයි.

එමෙන්ම ගූගල් සහ ෆේස්බුක් ආයතනයන් ද දන්වා සිටින්නේ ඉදිරියේ දී ඔවුන්ගේ ආයතනයේ රාජකාරී සඳහා පැමිණෙන සියලු සේවකයින් එන්නත ලබාගෙන සිටීම අනිවාර්ය බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14