AFC Banner
Empty Ad
Empty Ad

එන්නත් පොරය මැද ගුටිබැට හුවමාරුවකුත්

හාලිඇල උඩුවර මහා විද්‍යාලයේ එන්නත්කරණ වැඩසටහනට අද (30) විශාල පිරිසක් එක්විය.

ඒ හේතුවෙන් එහි නොසන්සුන් තත්ත්වයක් ද උද්ගත වී තිබුණි.

පැමිණ සිටි පිළිවෙල කඩකරමින් පුද්ගලයින්ට එන්නත ලබාදෙන බවට ජනතාව චෝදනා කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

මෙහිදී එන්නත ගැනීමට පැමිණි දෙපාර්ශ්වයක් අතර ගැටුමක්ද ඇතිවිය.

පසුව හාලිඇල පොලිස් නිලධාරීන් මැදිහත්ව තත්ත්වය සමථයකට පත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?