‘එක රටක් එක නීතියක්’ කොමිෂමේ වාර්තාව ජනපතිට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ජනාධිපතිවරයාට බාර දී තිබෙනවා.එම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් ඉදිරියේ දී නිකුත් කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්