spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැංකි මූන් අද දිවයිනට ( ඡායාරූප )

අද (06) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැංකි මූන් මහතා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සදහා අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එතුමා සමඟ එතුමාගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ තිබෙනවා.

මෙම පිරිස අද අලුයම 02.00 ට සිංගප්පූරුවේ සිට , ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුන අතර මෙම පිරිස පිළිගැනීම සඳහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?