එක්සත් ජාතික පක්ෂ කාර්යාලයක් ගිනිතබා විනාශ කරයි

ඉකුත් අගෝස්තු මස 26 වන දින බියගම මැතිවරණ කොට්ඨාසයේ දරණගම ප්‍රදේශයේ විවෘත්ත කළ එක්සත් ජාතික පක්ෂයට අයත් මැතිවරණ කාර්යාලයක් කිසියම් පිරිසක් විසින් ඊයේ (05) සවස ගිනි තබා විනාශ කර තිබෙනවා .

මෙම සිදුවීමෙන් පක්ෂ කාර්යාලයේ බැනර් සහ කටවුට් සියල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම සිදුවීම පිළිබඳව මාධ්‍යට අදහස් පල කළ එක්සත් ජාතික පක්ෂ බියගම ආසනයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපති සහ හිටපු පළාත්සභා මන්ත්‍රී ප්‍රසන්න සම්පත් කියා සිටියේ, මෙම ගිනිතැබීම සිදු කළ පුද්ගලයන්, ජනතා විමුක්ති පෙරමුණේ අය ලෙස හඳුනාගෙන ඇති බවයි.

මේ පිළිබඳව මීගහවත්ත පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බවත්, ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයෙක් මේ වන විට එම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56