එක්දින පන්දු යවන්නන්ගේ මුලසුන මහීෂ්ට

එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි මුලසුන ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා.

ඒ පසුගියදා එක්දින තරගාවලි ජයග්‍රහණය වූ ඔස්ට්‍රෙලියාවට එරෙහි තරගාවලිය ජය ගැනීමට මහීෂ් පන්දු යැවීමෙන් දැක්වූ දක්ෂතාව මතයි.

ප්‍රසාද ලකුණු 680ක් ලබාගෙන ඇති මහීෂ් තීක්ෂණ එතෙක් මුලසුන ගෙන සිටි ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් ව පසුකර ගොස් තිබෙනවා.

ICC නවතම ශ්‍රේණිගත කිරීම් ඊයේ (18) දිනයේ දී නිකුත් කර ඇති අතර ඒ අනුවයි මෙම ස්ථානය හිමිව ඇත්තේ.

මේ අතර ඔස්ට්‍රෙලියාවට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙන් වනිඳු හසරංග ද ස්ථාන දෙකකින් එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහුට හිමිව ඇත්තේ 19 වැනි ස්ථානයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51