එක්දින තරගයේ ජයගත් රාජකීය විද්‍යාලයට

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන මස්තාන් කුසලාන එක් දින ක්‍රිකට් තරගයේ දී කඩුළු 07ක ජයක් කොළඹ රාජකීය විද්‍යාලයට හිමි වුණා.

46 වැනි වරටත් මෙම ක්‍රිකට් තරගය අද පැවැත්වුණේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී යි.

පළමුව පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු දෙකකදී කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165ක්.

රාජකීය විද්‍යාල කණ්ඩායම පන්දුවාර 37ක දී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 166 ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55