එක්දින තරගයේ ජයගත් රාජකීය විද්‍යාලයට

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන මස්තාන් කුසලාන එක් දින ක්‍රිකට් තරගයේ දී කඩුළු 07ක ජයක් කොළඹ රාජකීය විද්‍යාලයට හිමි වුණා.

46 වැනි වරටත් මෙම ක්‍රිකට් තරගය අද පැවැත්වුණේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී යි.

පළමුව පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු දෙකකදී කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165ක්.

රාජකීය විද්‍යාල කණ්ඩායම පන්දුවාර 37ක දී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 166 ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?