එකවර උණ්ඩ 02 ක් පිට කළ හැකි ගිනි අවියක් මොණරාගලින් සොයා ගනියි

එකවර ටී 56 වර්ගයේ උණ්ඩ 02 ක් නිකුත් කල හැකි ගිනි අවියක් සමග සැකකරුවෙකු මොණරාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ගිනි අවිය දේමෙරට නිෂ්පාදිත ගිනි අවියක් බවයි පොලිසිය සඳහන් කළේ.

ත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවායේ පදිංචි 26 හැවිරිදි අයෙකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?