එකම පවුලේ 3ක් බිලිගත් දිය ඇල්ල ගැන තීරණයක් ගනියි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් ඇල්ලවල දිය ඇල්ල නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සදහා තහනම් කල බව වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක පවසනවා. පසුගිය දා එකම පවුලේ පිය සහ දරුවන් දෙදෙනා මිය යාමත් සමග වැල්ලවාය පරිසර කමිටුව විසින් මෙම තීරණය කර ඇත. පසුගිය කාලය තුළ පමනක් ජීවත හයක් ඇල්ල වල දිය ඇල්ලට බිලී වී ඇති අතර ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර නැවත දියඇල්ල සහිත ප්‍රදේශය සංචාරකයන් සදහා විවෘත කරන බව වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්වරයා මෙහිදී වැඩි දුරටත් සදහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?