එකම නාටකයක චරිත රඟ දක්වන බව පසක් කළ කථානායකවරයා සහ වැඩ බලන ජනපති රනිල් එකම තැනක සිට විශේෂ ප්‍රකාශ සිදුකළ අයුරු හෙළිවෙයි

අද අලුයම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයින වෙත ගිය බව අනාවරණය වුණා.

පසුගියද දිනකද කථානායකවරයා විසින් මාධ්‍යට පවසා තිබුණේ ජනාධිපතිවරයා මෙරටින් පිටව ගිය බවයි. හැබැයි ඊට ටික වෙලාවකින් පස්සේ ඔහුම නැවතත් කියා සිටියේ ජනාධිපතිවරයා මෙරටින් පිටව ගොස් නැති බවත් එය තමාට කියවුණු බවත්ය.

ඒ වගේම ජනාධිපතිවරයා තමා සමග නිතරම තොරතුරු හුවමාරු කරගන්නා බවත් ඔහු පැවසුවා.

තවද පසුගිය දිනක කථානායකවරයා විසින් නිල වශයෙන් ප්‍රකශ කළේ 13 වැනිදා එනම් අද දින ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බවට තමාට ප්‍රකාශ කළ බවයි.

ඒ වගේම අගමැති රනිල් වික්‍රමසිංහද ඉල්ලා අස්වන බව පවසා තිබුණා.

කොහොම වුණත් මේ දෙදෙනාම තවමත් ඉවත්වී නැහැ. එය එසේ තිබියදී අද රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

ඒ වගේම කථානායකවරයාත් අද විශේෂ ප්‍රකාශයක් කළා.

මේ ගැන හොඳින් සොයා බැලූ අපට දැනගන්න ලැබුණේ කථානායකවරයා සහ වැඩ බලන ජනාධිපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම එකම ස්ථානයක සිට අවස්ථා දෙකකදී ප්‍රකාශ සිදුකළ බවයි..

එකම ටෙලි නාට්‍යයක චරිත දෙකක් පිටපතකට අනුව රඟ දක්වන බව මෙය කඳිම නිදසුනක්.

මොවුන්ගේ මේ නාටකතුලින් ජනතාව හැමදාම රැවටූවා සේ අදත් එම ක්‍රියාවම සිදුකරන බවත් මෙය මනාවට පැහැදිලි කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17
Video thumbnail
අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - අත් කහ වෙනකල් වැඩ කරලා එවන ඩොලර් මේ
06:21
Video thumbnail
ජනපති ඉදිරියේම ඉල්ලා අස්වීමට හේතුව කිව්ව කපිල.."මම කැමති වුණේ නෑ කාටවත් මඩ ගහන්න ආයුධ දෙන්න"
04:11
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59
Video thumbnail
දායකයොත් එපා කියද්දිම පන්සලේ හාමුදුරුවෝ කරපු වැඩේ..අවුකන පිළිමයට පමණක් දෙවෙනි වූ ශෛලමය පිළිමය
09:23
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08
Video thumbnail
ජනපති, මත්ද්‍රව්‍ය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - තරුණයන් ඉදිරියේ විනාශකාරී දොරටුවක් තියෙනවා
06:27