එංගලන්ත ආරම්භක පිතිකරුවා සිම්බාබ්වේ කණ්ඩායමට එක්වීමේ තීරණයක්

එංගලන්ත ආරම්භක පිතිකරු ගැරී බැලන්ස් සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කිරීමට සූදානම් බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, අනුව ගැරී වසර දෙකක කාලයක් සඳහා වන ගිවිසුමකට එකඟ වී ඇති බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවන ගැරී බැලන්ස් උපත ලබා ඇත්තේ සිම්බාබ්වේ හරාරේ හිදී බවයි වාර්තා වන්නේ.

ගැරීගේ මෙම ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිම්බාබ්වේ ක්‍රිකට් අධ්‍යක්ෂ හැමිල්ටන් මැසකට්සා පැවසුවේ
පැවසුවේ “ඉතාම දක්ෂ හා පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ගැරී, ඔහු සියල්ල ආරම්භ කළ නිවසට පැමිණීම ගැන අපි සතුටු වෙනවා.” යනුවෙනි.

සිම්බාබ්වේ නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම ගැන තමන් සතුටට පත්වන බවයි ගැරී බැලන්ස් පවසා ඇත්තේ.

එංගලන්තය වෙනුවෙන් ගැරී බැලන්ස් ජාත්‍යන්තර ටෙස්ට් තරග 23ක් සහ එක්දින තරග 16ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56