එංගලන්තයත් ගෙදර.. නවසීලන්තය අවසන් මහ තරගයට

ICC 2020 ලෝක ශුරතා තරගාවලියේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති පළමු අවසන් පුර්ව තරයෙන් නවසීලන්තය කඩුලූ 5ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්තය පන්දු වාර 19ක දී කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 167 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ඔස්ටේ‍්‍රලියා-පකිස්තාන තරඟයේ ජයග්‍රහකයන් සමඟ ඒ අනුව නවසීලන්තය අවසන් මහ තරගයේ තරග වැදීමට නියමිතව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55