ඌවතැන්නේ සුමන හිමි තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

පොල්තෙල් ලබාගෙන කෝටි 5 කට ආසන්න අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී ඌවතැන්නේ සුමන හිමි ලබන 24 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කළා

ඉකුත් 12 දා ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම හිමිනම සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා

  1. HEMA THANAMA HEMA DEMA HEMA KENAMA HEMA DEMA WAGEYI PIRIHILA, PAHATH THANATA WATILA, EKKO BAGETA NATHINAM MULU MANINMA WINASHA KARALA. ME HORU RELA GENAWE APIMAYI. APU DA INDHAL KALEYI HORAKAMAYI, WANCHAWAYI, JADA BALU KUPADI KAM, MERAKAM WALKAM WITHRAYI. EKE IWAREKUTH NAHE. ATHI WEEMAKUTH NAHE. MAHA EWUN NEETHIYATA GENIYANNA BERI LESA MAHA PARIMANAYEN HORAKAM KARANAKOTA PODI EWUN GE BHAYA SAHA NEETHIYATA ATHI GARUTHWAYA NATHI KARAGENA HORAKAM KARANAWA. MEKA PATAN GATHTHE 1977 PASSE.