උ.පෙළ කඩඉම් ලකුණු ඉදිරි සති 03 ඇතුළත

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ඉදිරි සති 03 ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළා.

අද (25) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, 2023 වසරේ දී නිවාඩු කාලය අඩුකර පාසල් කාලය වැඩිකිරීමට බලාපොරොත්තුවන බව ද සඳහන් කර සිටියා.

විෂය නිර්දේශය එම වර්ෂය තුළ අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් මෙය ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවසුවේ.

එසේ වුවහොත් අපොස සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ විභාග එම නිශ්චිත කාලසීමාවන් වලදී පැවැත්වීමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පාසල් උපකරණවලින් සෙස් බද්ද ඉවත්කර ගැනීම පිළිබඳව ලබන සඳුදා දිනයේ දී තමන් විසින් අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45