උසස් පෙළ විභාගය මධ්‍යස්ථානවල මදුරු මර්දන වැඩසටහන්

එළඹෙන උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථානවල මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් අනිවාර්ය කර තිබෙනවා.

මේ අතර විභාග මධ්‍යස්ථාන වෙත මදුරු මර්දන ඖෂධ රැගෙන එන ලෙසට ද විභාග අයදුම්කරුවන්ට උපදෙස් ලබා දෙනවා.

මේ අතර සිදුවිය හැකි ආපදා හේතුවෙන් විභාගයට සිදුවන බාධාවන් වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අදාළ බලධාරීන්ට මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගය ලබන 25 වනදා ආරම්භ වන අතර, එම විභාගය දෙසැම්බර් 20 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,312ක දී පැවැත්වෙනවා.

මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 333,185ක් සුදුකම් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01