උපකාරක පන්ති ගුරුවරයා වසර 2ක් පුරාවට සිසුවියට කල හදිය

හබරාදුව ප්‍රදේශයේ පදිංචි දාසය හැවිරිදි පාසල් සිසුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම සේවකවරයෙකු හබරාදුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කල 37 හැවිරිදි සැකකරු ගණිත විෂය සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

2018 වසරේ සිට සිසුවා මෙම පුද්ගලයාගේ උපකාර පන්ති සඳහා සහභාගී වී ඇති අතර එතැන් සිට අවුරුදු දෙකක කාලයක් මොහු විසින් සිසුවා බිය ගන්වා බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දිගින් දිගටම සිදු වන මෙම ලිංගික අපයෝජනය නතර නොවීම හේතුවෙන් දරුවා විසින් මේ පිළිබඳ හබරාදුව පොලිසියට දැනුම් දී ඇතැයි සඳහන්.

පසුව සිදු කළ පරීක්ෂණවලදී සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22