උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – විශාල පිරිසක් ජීවිතක්ෂයට (වීඩියෝ)

උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගින්නෙන් 50ක් පමණ මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කෙසේ වෙතත් මිය ගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් තවමත් මැසිඩෝනියා බලධාරීන් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

මැසිඩෝනියාවේ අගනුවර වන ස්කොප්ජේ සිට කිලෝමීටර් 100ක් නැගෙනහිරින් පිහිටි කොකානි හි පල්ස් සමාජ ශාලාවේ ඉරිදා අලුයම මෙම ගින්න හටගෙන තිබෙනවා.

සමාජ ශාලාවේ පැවති ප්‍රසංගයක් අතරතුර පයිරොටෙක්නික් භාවිතා කරන අවස්ථාවේ ගින්න ඇති වූ බවට විශ්වාස කෙරෙනවා.

එම අවස්ථාවේ දී එහි 1500ක පමණ පිරිසක් රැඳී සිට ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17