උතුරු නැඟෙනහිර ගවයන්ගේ හා එළුවන්ගේ මරණවලට හේතුව හෙළි වෙයි

උතුරු, නැගෙනහිර පසුගිය දිනවල ගවයන් සහ එළුවන් මරණයට පත්විය.

මෙලෙස ගවයන් සහ එළුවන් මිය යාමට හේතුව අධික සීතලෙන් ඇති වූ කම්පන තත්ත්වය බව, පේරාදෙණි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා

ඊයේ (12) අමාත්‍ය මහින්ද අමරවීර, සතුන්ගේ මරණවලට හේතුව පිළිබඳ කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දී තිබුණා,