උතුරු දුම්රිය පොල්ගහවෙලට සීමා කරයි

රේල් බස් රථයක් පීලි පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමාකර තිබෙනවා.

මෙලෙස එම රේල් බස් රථය පෙරලී ඇත්තේ එම රේල් බස් රථය මතට ගසක් කඩා වැටිම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?