උත්තර ලංකා මැයි රැළියත් ඇරඹෙයි

උත්තර ලංකා මැයි රැළිය කොළඹ හයිඩ් පිටියේදී ආරම්භ වී තිබෙනවා.
විමල් වීරවංශ ඇතුළු පක්ෂයේ සාමාජිකයන් රැසක් සහභාගී වි සිටින බවයි වාර්තා වන්නේ.