උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා (ඡායාරූප)

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

එම මාර්ගයේ බණ්ඩාරවෙල, හීල්ඔය සහ කිණිගම අතර කොටසට පස් කන්දක් කඩා වැටීමෙන් දුම්රිය මාර්ගයේ ගමන ගමනයට මෙලස බාධා එල්ල වී ඇති බව සඳහන්.

මේ වනවිටත් දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් ඉවත්කිරීමේ කටයුතුවල දුම්රිය සේවකයින් නිරතව සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

WhatsApp Image 2023 11 11 at 7.40.24 AM
WhatsApp Image 2023 11 11 at 7.40.23 AM
WhatsApp Image 2023 11 11 at 7.40.22 AM
WhatsApp Image 2023 11 11 at 7.40.21 AM