උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාධා – රාත්‍රී තැපැල් දුම්රියත් අවලංගුයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇණ හිටි උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (22) මධ්‍යහන 12.00 දක්වා එම කටයුතු යථා තත්ත්වයට පත්කළ නොහැකි බවයි.

මේ හේතුවෙන් අද (21) රාත්‍රියේ උඩරට මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය ද ධාවනය නොවන බව දැනුම් දෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමත් සමඟ දුම්රියක් පීලි පැනීමකට ලක්වුණා.

ඒ හේතුවෙන් පෙරේදා (19) දිනයේ සිට ර්දරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.

ඒ අනුව එම මාර්ගයේ කොළඹ සිට ධාවනය වන දුම්රිය රඹුක්කන දක්වාත්, බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය මහනුවර දක්වාත් සීමා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28