ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනයේ 40ක් මියයයි

ඊශ්‍රායල ප්‍රහාරවලින් දකුණු ගාසා තීරයේ පුද්ගලයින් 40කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ, පලස්තීනයේ කාන් යුනිස් නගරයට බටහිර දෙසින් පිහිටි අල්-මාවාසි හි මානුෂීය කලාපයේ අවතැන් වූවන් නවාතැන් ගත් කූඩාරම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙලෙස මීටර හතක් පමණ ගැඹුරු ආවාට ඇති කරමින් ප්‍රහාර තුනක් එල්ල වී තිබෙනවා.

හමාස් සිවිල් ආරක්ෂක අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ බීබීසීයට වාර්තා කර ඇත්තේ, “හතර දෙනෙක් මිය ගොස් 60කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර බොහෝ දෙනෙක් තවමත් සුන්බුන් අතර සිටින බවයි.

කෙසේ වෙතත් මියගිය හා තුවාල ලැබූ සියළු දෙනා සිවිල් වැසියන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14