ඊශ්‍රායලය ඉරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කර දමයි

සටන් විරාමය කඩකළ ඉරාන මිසයිල ප්‍රහාරයට ඊශ්‍රායලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කරමින්.

මේ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ දුරකථන සංවාදයකින් පසු තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් “ක්‍රියාත්මක” බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ප්‍රකාශ කර සිටියදීත්, ඔහු මැදිහත් වූ ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බව ද සඳහන් කර තිබෙනවා.

ට්‍රම්ප් සමඟ කතා කිරීමෙන් පසු ඉරානයට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම නතර කළ බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39