ඊයේ දිනයේදී පමණක් මත් ජාවාරමට සම්බන්ධ 887ක් අත්අඩංගුවට

දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක “රටම එකට ” ජාතික මෙහෙයුම යටතේ ඊයේ (17) දිනයේ දී පමණක සැකකරුවන් 887 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම මෙහෙයුමට අදාළව සැකකරුවන් 05 දෙනෙක්ගේ නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු ඊයේ දිනයේ සිට ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (18) දිනයට අදාළව “රටම එකට ” ජාතික මෙහෙයුම පිළිබද සම්පූර්ණ දෛනික වාර්තාව පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44