ඊයේ දළදා පෙරහැරේ ගිය හස්ති පාලක සහායකගේ සිරුර අද උදේ නුවර වැවේ පාවෙයි

මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වන අතරතුර, අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ පාවෙමින් තිබූ හස්ති පාලක සහායකයෙකුගේ මළසිරුර සොයාගෙන තිබේ.

මෙම පුද්ගලයා අචලංක නැමැති 28 හැවිරිදි තරුණයෙක් වන අතර, ඔහු අලියෙකුගේ ප්‍රධාන පාලකගේ සහායකයා ලෙස කටයුතු කර ඇත. ඔහු මහනුවර කතරගම දේවාලයේ පෙරහරට සහභාගී වීම සඳහා අරණායක ප්‍රදේශයේ සිට පැමිණියෙකි.

පෙරහරට එක්වීමට පෙර හෝ පසුව ඔහුගේ මරණය සිදුවී ඇති බවට සැක කෙරේ. මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී. Watch Video



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22