ඉහළම ගෝලීය උෂ්ණත්වය

ලෝකයේ වැඩිම ගෝලීය උෂ්ණත්වයක් වාර්තා වූයේ පසුගිය ජූලි 3 වැනිදා බව ඇමෙරිකා ජාතික කාලගුණ අනාවැකි දෙපාර්තමේන්තුව පවසනවා.

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ගෝලීය උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 17.01, ඉකුත් ජූලි මස 3 වැනිදා වාර්තා වූ බව සඳහන් වෙනවා.

2016 වසරේ අගෝස්තු මාසයේ මීට පෙර, මෙතෙක් ඉහළම සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 16.92 ක්.