ඉස්සරහට ලංකාවට ස්ටුඩන්ට් වීසා නොලැබේවී ද ?

ශ්‍රී ලංකාව මේ වන විට අධි උද්ධමනයට මුහුණ දීමට මග බලා සිටින රටකි.ඇමරිකානු ඩොලරය රුපියල් 300කට ඉහලින් යන මොහොතක කළුකඩ මිල රුපියල් හාරසියය ඉක්මවා ඇති මොහොතක විදෙස්ගත වීමට බලා සිටින බොහෝමයක් සිසුන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සිත් හී ඇත්තේ තමන්ට තමන්ගේ දරුවාට වීසා ලැබේවී ද නොලැබේවී ද යන්න පිළිබද සැකයක සේයාවකි.

මේ කාරණාව ගැන සාකච්චා කිරීමේ දී මුලින් කිවයුතු කාරණාව වන්නේ වීසා බල පත්‍රයක නෛතික ක්‍රියාවලියේ දී රටේ තත්වයන් අදාල කරගත යුතු නොවන බවට මූලික සිද්ධාන්තය සිට ඕනෑම රටක් ක්‍රියා කරන බවයි.ඒ කාරණාවේ සිට සිතා බැලූ විට ඇත්ත වශයෙන්ම මඳ අස්වැසිල්ලක් ඔබට ලැබෙනු ඇති බවට මම විශ්වාස කරමි.

ඉන් පසු අනික් අතට බැලූ විට තිබෙන මූලිකම ප්‍රශ්න මුදල් පෙන්වීමයි.ඒ කාරණාව පිළිබඳව සිතීමේදී මූලිකව ම ඔබ මතක තබාගත යුතු කරුණ මීට පෙර ලක්ෂ අසූවක් පෙන්වූ රටට ඔබ දැන් ලක්ශ සීයකට වැඩියෙන් පෙන්විය යුතුයි.එසේම මුදල අවප්‍රමාණ වන බැවින් ඔබ සෑම විටම පෙන්විය යුතු මුදලට වඩා වැඩි වටිනාකමක් සෑම විටම ඔබේ ගිණුමේ තබාගත යුතු වනවා.එසේම විශ්ව විද්යාල ගාස්තුව ගෙවීමටත් ඔබට වෙනදාට වැඩියෙන් මුදල් අවශ්‍ය වන නිසා ඒ පිළිබඳවත් අවධානය යොමුකල යුතුවනවා.

අවසානයට කීමට ඇත්තේ තවමත් කුඩා අවස්ථාවක් ඉතිරිව ඇති බැවින් නොපමාව ඔබේ ඉදිරිය සැලසුම් කර ගැනීම පසුතැවිලි වීම් වලින් ඔබව ගලවාගනු ඇති බවයි.ඉදිරියේදී සමහර විටෙක ශ්‍රී ලංකාව මීට වඩා දරුණු අඩියකට පිවිසුනහොත් වීසා සම්බන්ධව අනිවාර්යයෙන් ඇති විය හැකි බවට අනාවැකියක් නම් පළකල හැකියි.

Image
ලංකාවේ උද්ධමනය සීයට 119 කි… උද්ධමන දර්ශකයේ තුන්වන තැන රැඳී සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11