ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව අධිකරණය තුළ දී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව කර සිටි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ විශේෂ පොලිස් කණ්ඩායමක් නේපාලයේ රැඳී සිටිමින් සිදුකළ දින හතරක විශේෂ මෙහයුමකින් අනතුරුව සෙව්වන්දි ඇතුළු කිහිපදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන සිටින පිරිස අතර පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු සිටින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මෙම පිරිස ජාත්‍යන්තර පොලීසියේ සහ නේපාල රජයේ සහාය ඇතිව මෙරටට රැගෙන ඒමට නියමිත බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ‘දසත නිවුස්’ වෙත පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාද්දුවේ දී පිට ගිය සාගරිකා යළි පීලී ගත කරයි
01:38
Video thumbnail
මාලිමා ආණ්ඩුවට හොරු ලේබලය එල්ලන්න බෑ
02:59
Video thumbnail
හයියෝ නුවරඑළියම කනවනේ - ලැජ්ජාවේ බෑ
03:00
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් වෙලා නැති හොරකම් මේ ආණ්ඩුව තුළ වෙනවා
06:18
Video thumbnail
කුෂ් සමඟ ඡායාරූප ශිල්පියෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
02:12
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39